banner large

GCE O/L ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ලේසියෙන්ම මතක තියා ගමු… | Grade 11 History Tips and Tricks

10 Comments
X
Share

#history_sinhala #gceol #sinhala #grade10_11

banner 300x250

🔴සොල්බරි ආණ්ඩුක්‍රම 1947 දී ලංකාවට ලැබුණි.සොල්බරි සාමි ප්‍රමුඛ කණ්ඩායම ලංකාවට පැමිණියේ 1945 දීය🔴

http://www.piymanhackdat.com

මගේ අලුත් වීඩියෝස් දැනගැනීමට උඩ රතු පාටින් තියෙන subscribe බට්න් එක ඔබා සීනුව නාද කරන්න.

කෝල්කෲව් මැට්ටිගේ ඩෙවොන්ෂයර් ඩොක්ටර් සොල්
කෝල් - කෝල්බෲක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ - 1833

කෲව් - කෲව් මැකලම් ප්‍රතිසංස්කරණ -1910

මැට්ටිගේ - මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ -1920

ඩෙවොන්ෂයර් - මැනිං-ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ -1924

ඩොක්ටර් - ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ -1931

සොල් - සොල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ -1947

For more O/L videos
මේ වගේ තවත් O/L වීඩියෝවන් වෙත මෙතනින් පිවිසෙන්න...
https://bit.ly/3j89aa8

සිංහල පාඩම් කෙටික්‍රම
https://bit.ly/2GJnxo5

ඉතිහාසය පාඩම් කෙට්ක්‍රම
https://bit.ly/37AqjY6

විද්‍යාව පාඩම් කෙටි ක්‍රම
https://bit.ly/3osZlHG

ආරම්භක පාලකයන් මතක තබා ගැනීමේ ලේසිම ක්‍රමය
https://www.youtube.com/watch?v=8nJ2EJbnHdQ
/>
පෘතුගීසි සටන් හා සෙන්පතියන් මතක තබා ගන්නා ලේසිම ක්‍රමය
https://www.youtube.com/watch?v=pyZl6Es7DQc
/>
ගංගාවේ සංගීතය -
https://youtu.be/Kd-2Rvwyc30
කුරහන් ඉසිබුව - https://youtu.be/cpAUs3v-fKI
වස්සානය - https://youtu.be/0CzryVRaY9s

#ඉතිහාසය #ol #history #sinhala #grade10_11
history,grade 10 history sinhala,sri lanka history sinhala,grade 10 history sinhala medium,grade 10 history sinhala medium short notes,sinhala,grade 9 history sinhala,grade 6 history sinhala,grade 9 history sinhala 2020,grade 9 history sinhala medium,grade 6 history sinhala medium,grade 6 history,history 10 class,sinhala medium,grade 10 history,history grade 6 sinhala,grade 11 history sinhala medium,history of sri lanka,grade 9 history,grade 11 history,history sinhala,grade 11 history sinhala

banner 728x90

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Responses (10)

  1. සොල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය – 1947 බව කරුණාවෙන් සලකන්න…

  2. Ane aiye grade 11 & 10 lesson tika pili walata me wage videos dannkooo loku udawak

  3. thnQ ayye .. thaw dws dekkin O/L .. 🙂

  4. Niyamai ayye පට්ට 😁😁😁😁😁😁😁

  5. Tnq aiye godak wedgath🤗

  6. Thank you so muchh♥️

  7. Thank you me vage krama godak vatinava 😊