O/L Science tricks | සාමාන්‍ය පෙළ විද්‍යාව කෙටි ක්‍රම Download PDF විද්‍යුත් චුම්භක වර්ණාවලිය
ගැමා කිරණ X පාර දිගේ අඩු කාලයකින් ගියා දර්ශකවල වර්ණ විපර්යාස...
මෙභක-methyl orange භෂ්ම වල දී කහ පාටට හැරේ. ඔබ මාව subscribe කර නොමැති නම් උඩ තියන රතු පාට බොත්තම ඔබන්න .ඒ වගේම යාලුවන්ටත් බලන්න share කරන්න.
සාමාන්‍ය පෙළ සඳහා අදාල මගේ අනිත් වීඩියෝවන් සඳහා පහත playlist එකේ link එක click කරන්න.එහි ඔබට O/L tips and tricks නැරඹීමට හැක. සිංහල පාඩම් කෙටික්‍රම ඉතිහාසය පාඩම් කෙට්ක්‍රම විද්‍යාව පාඩම් කෙටි ක්‍රම බුද්ධාගම කෙටි ක්‍රම
https://www.piymanhackdat.com
ගැමා-ගැමා කිරණ
X-එක්ස් කිරණ
පාර-පාරජම්බුල කිරණ
දිගේ -දෘශ්‍ය ආලෝකය
අඩු-අධොරක්ත කිරණ
කාලයකින්-ක්ෂුද්‍ර තරංග
ගියා-ගුවන් විදුලි තරංග
මෙඅර-methyl orange අම්ලවල දී රතු පාටට හැරේ .
පිභරො-පිනොප්තලීන් භෂ්ම වලදී රෝස පාටට හැරේ.
පිඅඅ-පිනොප්තලීන් අම්ල වලදී අවර්ණ වේ.
භරනි-ලිට්මස් භස්ම වලදී රතුපාට සිට නිල් පාටට හැරේ.
අනිර-ලිට්මස් අම්ලවල දී නිල් පාට සිට රතු පාටට හැරේ.
For more O/L videos
මේ වගේ තවත් O/L වීඩියෝවන් වෙත මෙතනින් පිවිසෙන්න...
https://bit.ly/3j89aa8
https://bit.ly/2GJnxo5
https://bit.ly/37AqjY6
https://bit.ly/3osZlHG
https://bit.ly/3rf6QTD
