banner large

GCE O/L Muni Siripa Sibiminne (Jathika Thotilla) | මුනි සිරිපා සිංහල සාහිත්‍යය 5වන පාඩම grade 10/11

8 Comments
X
Share

#O/L #sinhala #gceol #munisiripa #munisiripasibiminne #grade10_11
මගේ අලුත් වීඩියෝස් දැනගැනීමට උඩ රතු පාටින් තියෙන subscribe බට්න් එක ඔබා සීනුව නාද කරන්න.
LIKE කරන්න.හොඳනම් යාලුවොන්ටත් බලන්න SHARE කරන්න.ඒ වගේම උඩ තියන රතු පාට බොත්තම ඔබල SUBSCRIBE කරන්න.

banner 300x250

"1901 දී පමණ ජන්ම ලාභය ලැබූ,ටිබෙට් රටෙහි උසස් පෙළපතක් වූ තෂි නම්ග්‍යල්
පෙළපතට අයත් මහින්ද හිමි ඇස්.කේ.තෂි නම්ග්‍යල් ලෙස
මුල දී හඳුන්වා ඇත.
මහින්ද හිමි වයස අවුරුදු දොළහේ දී පමණ සිය පැවිදි සොහොයුරා වූ එස්. පුණ්ණජී හිමියන් සහ ජර්මන් ජාතික ඤාණාතිලෝක හිමියන් සමග ලංකාවට පැමිණ ඇත.

තෂිනම්ග්‍යල්,එස්.මහින්ද හිමි ලෙස පැවිදි බව ලබන්නේ රත්ගම සිරි චූලසුමන
හිමියන් වෙතිනි.

පළමුව අමරපුර නිකායේ පැවිදිව දොඩන්දූවේ ශෛලබිම්බාරාමයෙහි වැඩ වසන ලදි. පසුව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් අධිපති
ලූණුපොකුණේ ශී‍්‍ර ධම්මානන්ද හිමියන් වෙතින් සියම් නිකායේ භික්ෂුවක
හැටියට පැවිදිව 1931 වර්ෂයේ දී උපසම්පදාව ලබා ඇත.

එස්.මහින්ද හිමියන්ගේ කෘති,
ළමයින් උදෙසා ලියූ කවි, දේශානුරාග හා ජාතිකාභිමාන කවි, බුද්ධාභිවන්දනා කවි ලෙස බෙදිය හැක.

නිදහසේ දැහැන, නිදහසේ මන්ත‍්‍රය
සහ ලංකාමාතා කාව්‍ය සංග‍්‍රහ උන් වහන්සේ ලියූ ජාතිකාභිමානී කෘති සමහරකි.
කව්මිණ, කව්මුතු හා ළමා කව් කලඹ උන්වහන්සේ විසින් රචිත ළමා කාව්‍ය වේ.

දිනක් මහින්ද හිමියෝත් භදන්ත මංජු හිමියෝත් පියදාස පලන්සූරිය මහතාත් ඇම්.ඊ. ප‍්‍රනාන්දු මහතාත් යටිගල සුමනාරාමයට යමින් සිටියදී රැය පහන් කළ ස්ථානයේ අසිරිය පිළිබඳව සඳහන් කරමින් පල්ලේගම කෝලාන ගමේ වෙල් යායේ දී ඇරඹි මේ "ජාතික තොටිල්ල හෙවත් දරු නැළවිල්ල" නම් උපදේශාත්මක පද්‍ය පන්තිය, පසු දා සුමනාරාමයේ දී ම ලියා අවසන් කෙරිණ.

1951 මාර්තු 16 වනදා මහින්ද හිමි අපවත් වන ලදි."

History Tricks ඉතිහාසය කෙටි ක්‍රම
https://www.youtube.com/watch?v=eU7bCPH0Aw8

Science Tricks විද්‍යාව කෙටි ක්‍රම
https://www.youtube.com/watch?v=C3SsKSWw5qk
/>
For more O/L videos
මේ වගේ තවත් O/L වීඩියෝවන් වෙත මෙතනින් පිවිසෙන්න...
https://www.youtube.com/watch?v=ugJP0ISEoGw&list=PLHWWHSgBvoni0wXqFP2xe6H1g7y4W8SmM

banner 728x90

Leave a Reply to shashini sewwandi Cancel reply

Your email address will not be published. Required fields are marked *

Responses (8)

  1. 🥺🥺ˢᵒᵘⁿᵈ ᵃʷˡ😥

  2. Google voice 😅😅

  3. Voice eka wns karnne eka pahdili nh .. nathm patta 🥺🥺