O/L Science විද්‍යාව | විද්‍යුත් චුම්බක වර්ණාවලිය මතක තබා ගැනීමේ පහසුම ක්‍රමය!!!

12 Comments

ගැමා කිරණ X පාර දිගේ අඩු කාලයකින් ගියා

banner 300x250

ගැමා-ගැමා කිරණ
X-එක්ස් කිරණ
පාර-පාරජම්බුල කිරණ
දිගේ -දෘශ්‍ය ආලෝකය
අඩු-අධොරක්ත කිරණ
කාලයකින්-ක්ෂුද්‍ර තරංග
ගියා-ගුවන් විදුලි තරංග

ඔබ මාව subscribe කර නොමැති නම් උඩ තියන රතු පාට බොත්තම ඔබන්න .ඒ වගේම යාලුවන්ටත් බලන්න share කරන්න.

සාමාන්‍ය පෙළ සඳහා අදාල මගේ අනිත් වීඩියෝවන් සඳහා පහත playlist එකේ link එක click කරන්න.එහි ඔබට O/L tips and tricks නැරඹීමට හැක.
https://www.youtube.com/playlist?list=PLHWWHSgBvoni0wXqFP2xe6H1g7y4W8SmM
/>
පහත ලින්ක් එක ඔබා subscribe කරන්න
https://www.youtube.com/channel/UC2DfT9IrjMzAL1AH3U6Wu7w?sub_confirmation=1

Exit mobile version