මෙභක-methyl orange භෂ්ම වල දී කහ පාටට හැරේ. මෙඅර-methyl orange අම්ලවල දී රතු පාටට හැරේ .
පිභරො-පිනොප්තලීන් භෂ්ම වලදී රෝස පාටට හැරේ.
පිඅඅ-පිනොප්තලීන් අම්ල වලදී අවර්ණ වේ.
භරනි-ලිට්මස් භස්ම වලදී රතුපාට සිට නිල් පාටට හැරේ.
අනිර-ලිට්මස් අම්ලවල දී නිල් පාට සිට රතු පාටට හැරේ.
මාව subscribe කරලා නැත්නම් උඩ තියෙන රතු පාට බොත්තම ඔබන්න.ඒ වගේම යාලුවන්ටත් බලන්න යාලුවන්ටත් බලන්න share කරන්න.
මං අප්ලෝඩ් කර ඇති O/L වලට අදාළ කරුණු මතක තබා ගැනීමේ පහසු ක්‍රම සඳහා පහත playlist එකට යන්න .පහත එම play list එකේ ලින්ක් එක ඇත.
https://www.youtube.com/playlist?list=PLHWWHSgBvoni0wXqFP2xe6H1g7y4W8SmM
/>
Click here to subscribe
https://www.youtube.com/channel/UC2DfT9IrjMzAL1AH3U6Wu7w?sub_confirmation=1