O/L Sinhala | Karagalaya Wajabei Me Lesin Sita | කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට | Lofi Slowed + Reverb

14 Comments

#sinhala #karagalaya #salalihiniya #salalihinya #කෑරගලය #piymanhackdat
සිංහල සාහිත්‍යය 10 වන පාඩම - කෑරගලය වැජබෙයි මේ ලෙසින් සිට(හංස සංදේශය) | Lofi-version 2025]

banner 300x250

❌Website❌ and Mp3 Download⬇️ - https://short.lokuads.com/szS0m

|| THIS VIDEO IS FOR EDUCATIONAL PURPOSES ONLY.සිසුන් ට කවි පාඩම් කිරීමේ පහසුව තකා පමණක් මෙම නිර්මාණය සිදු කළෙමි.මුල් නිර්මාණයට කිසිදු අයුරකින් හානි කිරීමේ අරමුණක් මෙහි නොවේ.||

For more O/L videos
මේ වගේ තවත් O/L වීඩියෝවන් වෙත මෙතනින් පිවිසෙන්න...
https://bit.ly/3j89aa8

සිංහල පාඩම් කෙටික්‍රම
https://bit.ly/2GJnxo5

ඉතිහාසය පාඩම් කෙට්ක්‍රම
https://bit.ly/37AqjY6

විද්‍යාව පාඩම් කෙටි ක්‍රම
https://bit.ly/3osZlHG

සා ර පලය අඹ දඹ රඹ ද වල් පිට
මී ර ජලය ඇළ දොළ කඳු පිටින් බට
නෑර ලොලය වඩවන දුටු දනන් හට
කෑර ගලය වැජැඹෙයි මේ ලෙසින් සිට

කුළින් කුළම සිහිල’ඹ වැහෙන කඳුරුය
දොළින් දොළම කල් යල් කරන කුඹුරුය
පළින් පළම තල් පොල් ගෙ වතු මැඳුරුය
තළින් තළම පුල් පියුමු’පුල පඬෙරුය

පැසෙයි නිබඳ සුව`දැල් කෙත් වත් අවට
ඇසෙයි ළමා වසුපැටියන් හඬ දුරට
දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට
රසෙයි අමා රසමය ඒ පියස දුට

නිබඳ පැසී පල ලඹ දෙන මිහිර’ඹය
සුවඳ විහිද සිටි විලිකුන් කැන් රඹය
නොමඳ තැනින් තැන වලු බර වනරඹය
එමැද වෙහෙර දිලි දුර ලන සසරබය

මිහ’ඹමුව මඬල මෙන් දිලෙන හැම විට
දුලබ ඉසුරු පිරි සැදි ඒ වෙහෙර සිට
කිරඹ පොකුරු මී රස ලැබ බොන ලෙසට
නරඹ මිතුර තගෙ නෙත සිත සතුටු කොට

දිමුත් වෙහෙර වට විසිතුරු මල් වතුය
එහිත් සුවඳ මල් නිති වෙයි මිණි මුතුය
මහත් තුරු මියුරු පල ගෙන නැමි අතුය
රැගත් සෙවණ නො හැරම සිටි පොල් වතුය

නොයෙක් තැන ම පිපි මල් පිරුණු පොකුණුය
ගෙයක් කන ම සැදැහෙන් දෙවන දකුණුය
සුදක් ලෙස තිබෙයි මළු මං හැර කුණුය
සියක් අය කෙරෙති වැඳ පුද පැදකුණුය

නුදුරු වැ සිහිලැ’ ලී ය ගඟුලැ’ ලී ය
වට සැදි මල් වැ ලී ය සුදු වැලී ය
පිපි වන සිටි ම ලී ය වන මලී ය
තුටු වන සිති වි ලී ය පුල් විලී ය

පවන’ ද පිපි තු රේ ය නිර තුරේ ය
කුසුමන් පෙති තු රේ ය මළු තුරේ ය
අවට සුපිපි සී රේ ය බිඟු සරේ ය
සිත එවෙහෙර කෙ රේ ය ලොබ කෙරේ ය

දුටු සත සිතට තුටු වන ලෙසට නිතියෙනි
සතර’ත එකට සම කර බෙර ඇසක් මෙනි
පැහැපත සුද නොහළ වැලි අතුළ ම`ඵ තැනි
මිහිකත සඳන’ලෙව් දුන් උර මඬල වැනි

ඉතිහාසය ආරම්භක රජවරු මතක තබා ගැනීමේ ලේසිම ක්‍රමය
https://www.youtube.com/watch?v=8nJ2EJbnHdQ
/>
History Tricks ඉතිහාසය කෙටි ක්‍රම-
https://www.youtube.com/watch?v=eU7bCPH0Aw8

Science Tricks විද්‍යාව කෙටි ක්‍රම-https://www.youtube.com/watch?v=C3SsKSWw5qk
/>
දෑතේ කරගැට new version-
https://www.youtube.com/watch?v=YHkS_AnaHc8
/>
ගංගාවේ සංගීතය --
https://www.youtube.com/watch?v=Kd-2Rvwyc30
/>
මුනිසිරිපා සිබිමින්නේ--
https://www.youtube.com/watch?v=NnwMbQxPeBU
/>
හානා හීය පානා අඩහැරෙන් දැනේ --
https://www.youtube.com/watch?v=96VYak7JUhw
/>
මග විසිතුරු --
https://www.youtube.com/watch?v=ycQKsfGfRd4
/>
කුරහන් ඉසිමුව -
https://www.youtube.com/watch?v=xLBUyLX_M08
/>

{karagalaya wajabei me lesin sita,sinhala,guththila,keragala wehera,keragala temple,keragala padmawathi,keragala rajamaha viharaya,sandesha kavya,grade 11 sinhala,karagalaya,karagalaya wajabei,karagalaya vajabei,kaaragalaya wajabei me lesin sita,keragala wejabei,sinhala sahithaya,salalihiniya,salalihini sandeshaya,vichara,sinhala sahithya,ol sinhala,sinhala ol,grade 11 sinhala book,grade 11 sinhala video,grade 11 sinhala medium,olevel sinhala sahitya,කෑරගලය,piyman.piymanhackdat}

Exit mobile version