banner large

O/L Sinhala Rasawadaya | හිත අස්සට x වැස්ස(Wassa) ගුණදාස අමරසේකර | සිංහල සාහිත්‍ය රසාස්වාදය 16 පාඩ​ම

6 Comments
X
Share

#piymanhackdat #සාහිත්‍යයරසාස්වාදය #olevelsinhala #sinhala
සිංහල සාහිත්‍ය රසාස්වාදය 16 වන ​පාඩම | වැස්​ස | Wassa Sinhala Cover 2026

banner 300x250

"අ.පො.ස සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය සංග්‍රහය පෙළපොතේ ඇතුළත් ගුණදාස අමරසේකර සූරීන්ගේ 'වැස්ස' පද්‍ය පන්තිය පිළිබඳ පූර්ණ රසාස්වාදය මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කරයි. විභාගයට වැදගත් වන විචාර ලක්ෂණ, භාෂා උපක්‍රම සහ පද්‍ය පන්තියේ අර්ථය මෙහිදී සරලව සාකච්ඡා කෙරේ."

⚠️ DISCLAIMER:
THIS VIDEO IS FOR EDUCATIONAL PURPOSES ONLY. මෙම නිර්මාණය හුදෙක්ම විභාගයට පෙනී සිටින සිසුන්ට කවි පාඩම් කරගැනීමේ පහසුව තකා සිදු කරන ලද්දකි. මෙහි මුල් ගීතයේ හිමිකාරිත්වය සහ ගෞරවය එහි මුල් කලාකරුවන්ට හිමිවේ.

For more O/L videos
මේ වගේ තවත් O/L වීඩියෝවන් වෙත මෙතනින් පිවිසෙන්න...
https://bit.ly/3j89aa8​

සිංහල à¶´à·à¶©à¶¸à·Š කෙටික්â€à¶»à¶¸
https://bit.ly/2GJnxo5​

ඉතිහà·à·ƒà¶º à¶´à·à¶©à¶¸à·Š කෙට්ක්â€à¶»à¶¸
https://bit.ly/37AqjY6​

විද්â€à¶ºà·à·€ à¶´à·à¶©à¶¸à·Š කෙටි à¶šà·Šâ€à¶»à¶¸
https://bit.ly/3osZlHG

චිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද à·„à·à¶½à·™à¶±
පොද නො à¶šà·à¶©à·“ තෙත බරිව හිරිකිතෙන් කිලිපොලන
à¶´à·à¶» තොට, ගහ කොල ද, වසà·à¶œà·™à¶± à·„à·à¶¸ à¶…à¶­à·’à¶±
වහින à·€à·à·„à·’ වහින à·€à·à·„à·’ නො à¶´à·à¶ºà¶± මුළු දවස

ගොහොරු මඩ ඇඟිලි කරු à¶…à¶­à¶» චිරි චිරි à¶œà·à¶±
මඩ à¶šà¶©à·’à¶­à·’ à·„à·à¶¸ à¶­à·à¶± ම මඩ à¶´à·à¶§ දිය à¶»à·à¶³à·”à¶±
අළුත් පස් දà·à¶¸à·– à¶´à·à¶» දනිහ තෙක් මඩ එරෙන
à¶¶à·à¶±à·’යම ද ඇඟට ඇලි උදේ සිට තෙත බරිව

තෙමුන රෙදි ඇඟ ඇලුණ හබුරු කොල මලිපිටි ද
දà·à¶» ගොස් à·„à·à¶¸ à¶­à·à¶± ම වක්කලන් ඇලි à·„à·à¶¯à·”à¶±
à·„à·à¶§à·Šà¶§ à¶…à¶­à·Š à¶šà¶³ කලව තෙත රෙද්ද ඇඟ එතුව
වහින à·€à·à·„à·’ තද හුළඟ නො à¶´à·à¶ºà¶± මුළු දවස

ඔළුව කෙස් තෙත බරිව à¶´à·’à¶§ දිගේ à·€à·à¶šà·Šà¶šà·™à¶»à·™à¶±
à¶šà·à¶»à·Š à¶»à·à¶¯à·™à¶±à·Š චිරිස් ඇඟ පුර෠මඩ ඉහෙන
ආයිමත් à·„à·’à¶§à·’ ගමන් තද කරන් à¶‘à¶± à·ƒà·à¶«à·’à¶±
වහින à·€à·à·„à·’ වහින à·€à·à·„à·’ නො à¶´à·à¶ºà¶± මුළු දවස

ගෙදර ගොස් ඇඳපු දේ මොහොතකින් ඉවර කොට
තුවà·à¶ºà·™à¶±à·Š ඇඟ à¶´à¶­ ද à¶´à·’à·„ දම෠හිස කෙස් ද
අලුත් සරමක් ඇඳන් උණට උණු තේ වතුර
ඇඳෙහි ඉඳ උණුහුමට බොන්නෙ කොයි මොහොතෙදà·à¶ºà·’
à·€à·à·„à·’ පොදෙහි පෙඟුණ සිත à·„à·’à¶­ හිත෠ලත වේ ය

#SinhalaSahithya #GCEOL #Rasawadaya #Grade11Sinhala #HithaAssata #SinhalaLiterature #ExamTipsSinhala #SriLankaEducation #SinhalaLessons #WassaGunadasaAmarasekara

banner 728x90

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Responses (6)

  1. 0:29 චිචිරි චිරි
    1:16 ගොහොරු මඩ
    2:11 තෙමුණ රෙදි
    2:58 ඔලුව කෙස්
    3:34 ගෙදර ගොස්

  2. Thank you so much 💗

  3. කාන්තාර ගමක උපත් දෙන්නකෝ