O/L Sinhala | Dathe Karagata x Theri Meri REMIX | ​දෑතේ කරගැට විනාඩියෙන් | Lofi Slowed + Reverb

1 Comment

Dathe Karagata x Theri Meri | ​දෑතේ කරගැට [Lofi-version 2025]
සිංහල සාහිත්‍යය 15th Lesson #sinhala #dathekaragata #gceol #olsinhala #piymanhackdat

banner 300x250

මාව subscribe කරලා නැත්නම් උඩ තියෙන රතු පාට බොත්තම ඔබන්න.ඒ වගේම යාලුවන්ටත් බලන්න යාලුවන්ටත් බලන්න share කරන්න.
https://bit.ly/3lzXcrB

|| THIS VIDEO IS FOR EDUCATIONAL PURPOSES ONLY.සිසුන් ට කවි පාඩම් කිරීමේ පහසුව තකා පමණක් මෙම නිර්මාණය සිදු කළෙමි.මුල් නිර්මාණයට කිසිදු අයුරකින් හානි කිරීමේ අරමුණක් මෙහි නොවේ. ||

0:57
දෑතේ කරගැට සිඹ සනසන්නට
ළා ගොයමේ දළු පවන් සලයි
දහදිය මුතුකැට මල් වරුසා වී
කරල් බරින් පීදී වැගිරෙයි

1:14
අඩ සඳ මෝරන මැදියම් අහසින්
බිලිඳු හදට කිරි දියර ගලයි
හෙට ඉදිවෙන නව ලෝකය දැක දැක
පුංචි පුතා හීනෙන් හිනැහෙයි

1:46
දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැළ
යළි ඉපදී ඇත මව් දෙර​ණේ
සත් රුවනින් නව නිදහන් මතුවී
පුතුගෙ සිනාවෙනි ඔප වැටුනේ

2:03
දෑසේ කඳුලැලි පිසදා බලනෙමි
හෙට හිරු එලියට වඩින දිනේ
ණය නැති බිය නැති නිවහල් යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ

2:36
මා ගත වෙහෙසට ආදරයෙන් දිය
උල්පත පාදන පුංචි පුතුන්
ඒ ගත වෙහෙසම සතුටක් වෙයි මට
ඔබ සිහිවන විට පුංචි පුතුන්

2:50
දෙදහස් පන්සිය වසරක් තිස්සේ
මා දුටු සිහිනය පුංචි පුතුන්
ඔබ හට ලෝකය ඉදි කර දී මිස
යා නොහැකිය මට පුංචි පුතුන්

|| mp3 Download - http://www.piymanhackdat.com ||

For more O/L videos
මේ වගේ තවත් O/L වීඩියෝවන් වෙත මෙතනින් පිවිසෙන්න...
https://bit.ly/3j89aa8

බුද්ධ ධර්මය පාඩම් කෙටික්‍රම
https://short.lokuads.com/NgAFj

සිංහල පාඩම් කෙටික්‍රම
https://bit.ly/2GJnxo5

ඉතිහාසය පාඩම් කෙට්ක්‍රම
https://bit.ly/37AqjY6

විද්‍යාව පාඩම් කෙටි ක්‍රම
https://bit.ly/3osZlHG

Exit mobile version