Dathe Karagata x Theri Meri | දෑතේ කරගැට [Lofi-version 2025] මාව subscribe කරලා නැත්නම් උඩ තියෙන රතු පාට බොත්තම ඔබන්න.ඒ වගේම යාලුවන්ටත් බලන්න යාලුවන්ටත් බලන්න share කරන්න. || THIS VIDEO IS FOR EDUCATIONAL PURPOSES ONLY.සිසුන් ට කවි පාඩම් කිරීමේ පහසුව තකා පමණක් මෙම නිර්මාණය සිදු කළෙමි.මුල් නිර්මාණයට කිසිදු අයුරකින් හානි කිරීමේ අරමුණක් මෙහි නොවේ. ||
0:57 1:14 1:46 2:03 2:36 2:50 || mp3 Download - http://www.piymanhackdat.com ||
For more O/L videos බුද්ධ ධර්මය පාඩම් කෙටික්‍රම සිංහල පාඩම් කෙටික්‍රම ඉතිහාසය පාඩම් කෙට්ක්‍රම විද්‍යාව පාඩම් කෙටි ක්‍රම
සිංහල සාහිත්‍යය 15th Lesson #sinhala #dathekaragata #gceol #olsinhala #piymanhackdat
https://bit.ly/3lzXcrB
දෑතේ කරගැට සිඹ සනසන්නට
ළා ගොයමේ දළු පවන් සලයි
දහදිය මුතුකැට මල් වරුසා වී
කරල් බරින් පීදී වැගිරෙයි
අඩ සඳ මෝරන මැදියම් අහසින්
බිලිඳු හදට කිරි දියර ගලයි
හෙට ඉදිවෙන නව ලෝකය දැක දැක
පුංචි පුතා හීනෙන් හිනැහෙයි
දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැළ
යළි ඉපදී ඇත මව් දෙරණේ
සත් රුවනින් නව නිදහන් මතුවී
පුතුගෙ සිනාවෙනි ඔප වැටුනේ
දෑසේ කඳුලැලි පිසදා බලනෙමි
හෙට හිරු එලියට වඩින දිනේ
ණය නැති බිය නැති නිවහල් යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ
මා ගත වෙහෙසට ආදරයෙන් දිය
උල්පත පාදන පුංචි පුතුන්
ඒ ගත වෙහෙසම සතුටක් වෙයි මට
ඔබ සිහිවන විට පුංචි පුතුන්
දෙදහස් පන්සිය වසරක් තිස්සේ
මා දුටු සිහිනය පුංචි පුතුන්
ඔබ හට ලෝකය ඉදි කර දී මිස
යා නොහැකිය මට පුංචි පුතුන්
මේ වගේ තවත් O/L වීඩියෝවන් වෙත මෙතනින් පිවිසෙන්න...
https://bit.ly/3j89aa8
https://short.lokuads.com/NgAFj
https://bit.ly/2GJnxo5
https://bit.ly/37AqjY6
https://bit.ly/3osZlHG





1.25X speed එකෙන් අහලා බලන්න ආස හිතෙයි