#sinhala #karagalaya #salalihiniya #salalihinya #කෑරගලය #piymanhackdat ❌Website❌ and Mp3 Download⬇️ - https://short.lokuads.com/szS0m
|| THIS VIDEO IS FOR EDUCATIONAL PURPOSES ONLY.සිසුන් ට කවි පාඩම් කිරීමේ පහසුව තකා පමණක් මෙම නිර්මාණය සිදු කළෙමි.මුල් නිර්මාණයට කිසිදු අයුරකින් හානි කිරීමේ අරමුණක් මෙහි නොවේ.||
For more O/L videos සිංහල පාඩම් කෙටික්‍රම ඉතිහාසය පාඩම් කෙට්ක්‍රම විද්‍යාව පාඩම් කෙටි ක්‍රම සා ර පලය අඹ දඹ රඹ ද වල් පිට කුළින් කුළම සිහිල’ඹ වැහෙන කඳුරුය පැසෙයි නිබඳ සුව`දැල් කෙත් වත් අවට නිබඳ පැසී පල ලඹ දෙන මිහිර’ඹය මිහ’ඹමුව මඬල මෙන් දිලෙන හැම විට දිමුත් වෙහෙර වට විසිතුරු මල් වතුය නොයෙක් තැන ම පිපි මල් පිරුණු පොකුණුය නුදුරු වැ සිහිලැ’ ලී ය ගඟුලැ’ ලී ය පවන’ ද පිපි තු රේ ය නිර තුරේ ය දුටු සත සිතට තුටු වන ලෙසට නිතියෙනි ඉතිහාසය ආරම්භක රජවරු මතක තබා ගැනීමේ ලේසිම ක්‍රමය Science Tricks විද්‍යාව කෙටි ක්‍රම-https://www.youtube.com/watch?v=C3SsKSWw5qk {karagalaya wajabei me lesin sita,sinhala,guththila,keragala wehera,keragala temple,keragala padmawathi,keragala rajamaha viharaya,sandesha kavya,grade 11 sinhala,karagalaya,karagalaya wajabei,karagalaya vajabei,kaaragalaya wajabei me lesin sita,keragala wejabei,sinhala sahithaya,salalihiniya,salalihini sandeshaya,vichara,sinhala sahithya,ol sinhala,sinhala ol,grade 11 sinhala book,grade 11 sinhala video,grade 11 sinhala medium,olevel sinhala sahitya,කෑරගලය,piyman.piymanhackdat}
සිංහල සාහිත්‍යය 10 වන පාඩම - කෑරගලය වැජබෙයි මේ ලෙසින් සිට(හංස සංදේශය) | Lofi-version 2025]
මේ වගේ තවත් O/L වීඩියෝවන් වෙත මෙතනින් පිවිසෙන්න...
https://bit.ly/3j89aa8
https://bit.ly/2GJnxo5
https://bit.ly/37AqjY6
https://bit.ly/3osZlHG
මී ර ජලය ඇළ දොළ කඳු පිටින් බට
නෑර ලොලය වඩවන දුටු දනන් හට
කෑර ගලය වැජැඹෙයි මේ ලෙසින් සිට
දොළින් දොළම කල් යල් කරන කුඹුරුය
පළින් පළම තල් පොල් ගෙ වතු මැඳුරුය
තළින් තළම පුල් පියුමු’පුල පඬෙරුය
ඇසෙයි ළමා වසුපැටියන් හඬ දුරට
දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට
රසෙයි අමා රසමය ඒ පියස දුට
සුවඳ විහිද සිටි විලිකුන් කැන් රඹය
නොමඳ තැනින් තැන වලු බර වනරඹය
එමැද වෙහෙර දිලි දුර ලන සසරබය
දුලබ ඉසුරු පිරි සැදි ඒ වෙහෙර සිට
කිරඹ පොකුරු මී රස ලැබ බොන ලෙසට
නරඹ මිතුර තගෙ නෙත සිත සතුටු කොට
එහිත් සුවඳ මල් නිති වෙයි මිණි මුතුය
මහත් තුරු මියුරු පල ගෙන නැමි අතුය
රැගත් සෙවණ නො හැරම සිටි පොල් වතුය
ගෙයක් කන ම සැදැහෙන් දෙවන දකුණුය
සුදක් ලෙස තිබෙයි මළු මං හැර කුණුය
සියක් අය කෙරෙති වැඳ පුද පැදකුණුය
වට සැදි මල් වැ ලී ය සුදු වැලී ය
පිපි වන සිටි ම ලී ය වන මලී ය
තුටු වන සිති වි ලී ය පුල් විලී ය
කුසුමන් පෙති තු රේ ය මළු තුරේ ය
අවට සුපිපි සී රේ ය බිඟු සරේ ය
සිත එවෙහෙර කෙ රේ ය ලොබ කෙරේ ය
සතර’ත එකට සම කර බෙර ඇසක් මෙනි
පැහැපත සුද නොහළ වැලි අතුළ ම`ඵ තැනි
මිහිකත සඳන’ලෙව් දුන් උර මඬල වැනි
https://www.youtube.com/watch?v=8nJ2EJbnHdQ
/>
History Tricks ඉතිහාසය කෙටි ක්‍රම-https://www.youtube.com/watch?v=eU7bCPH0Aw8
/>
දෑතේ කරගැට new version-https://www.youtube.com/watch?v=YHkS_AnaHc8
/>
ගංගාවේ සංගීතය --https://www.youtube.com/watch?v=Kd-2Rvwyc30
/>
මුනිසිරිපා සිබිමින්නේ--https://www.youtube.com/watch?v=NnwMbQxPeBU
/>
හානා හීය පානා අඩහැරෙන් දැනේ --https://www.youtube.com/watch?v=96VYak7JUhw
/>
මග විසිතුරු --https://www.youtube.com/watch?v=ycQKsfGfRd4
/>
කුරහන් ඉසිමුව - https://www.youtube.com/watch?v=xLBUyLX_M08
/>





❤
2025 O/L❤
11.42 වෙලාව ඔක්කොම හොඳට ලියපන් ❤
2025 (2026) O/L liyana mage un goda yanna ona❤❤
❤
අඩේ මේක අැහුවම හිනා යනවා..එ්ත ඔයාට ගොඩක් ස්තුතියි…2026 ol mata😢
පට්‍ට වැඩේ අයියා…
Thank you
පට්ට ලේසී මේකෙන් .. අපේමෙලඩියට ගැම්මට තියනව.
ඇයි 2024 විතරද 2025 උන්ටත් උතුරන්න හරියන්න ඔනි ❤
❤
Het exam 2.52 welw dn pdm krnne
Thnk youu❤
2:24
4:40
2025 එවුන්ට උතුරන්න හරියන්න ඕනෙ ❤❤
2009 set ek 😂😌